විදුලිය කැපීම අවසන්

188


පසුගිය 03 වැනිදා දිවයින පුරා විදුලිය බිදවැටීමත් සමග අක‍්‍රියවූ නොරොච්චෝල ගල් අගුරු විදුලි බලාගාරය යළි යථා තත්ත්වයට පත්කර ඇති බවත් ඒ අනුව අද සිට දිවයිනේ කිසිදු ප‍්‍රදේශයක විදුලිය කපා හැරීමක් සිදු කිරීමට අවශ්‍ය නොවන බව විදුලි බල මණ්ඩලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment