විදුලි බිල සියයට 100 කින්  ඉහළ දැමිමට අවසර

815

විදුලි බිල සියයට සියයකින් ඉහළ දැමීමට ලංවිම කර තිබෙන ඉල්ලීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය පළවූ බව ලංවිම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

ඒ අනුව ඇතැම් විදුලි ගාස්තු සියයට තුන් හාරසියයකින් වැඩිවනු ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment