විදුලි සංදේශ බදු වැඩිවේ

510


අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි සංදේශ බද්ද සියයට 11.25 සිට සියයට 15ක් දක්වා ඉහළ දමන බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසයි.ඒ අනුව ස්ථාවර සහ ජංගම දුරකථන ගාස්තු සඳහා මෙම බදු බලපැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment