විරෝධතා පා ගමනේ ගිය 84ක් අත්අඩංගුවට

318

මරදාන ඩීන්ස් පාරේදී අද පැවති විරෝධතා පා ගමනට එක්වූ පුද්ගලයින් 84 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.මින් දෙදෙනෙකු භික්ෂූන් වහන්සේලා ද සිව් දෙනෙකු කාන්තාවන් ද වන බව සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment