ශ්‍රීලන්කන් ප්‍රතිව්‍යුහගතකරන්න ටෙන්ඩර් කැඳවයි

353

ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇත.නිවේදනයක් නිකුත් කරමින් වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව සඳහන් කරයි.ශ්‍රීලන්කන් ගුවන් සේවයට අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක ණය ප්‍රමාණයක් ඇති බව ද ඒ මහතා පෙන්වා දෙයි.ඒ අනුව මේ වනවිට දෙස් විදෙස් මුදිත මාධ්‍ය, වෙබ් අඩවි උපයෝගී කරගනිමින් ටෙන්ඩර් කැඳවීමේ පත්‍රිකා පළ කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment