ශ්‍රී ලංකාවට අදත් පදක්කම් දෙකක්

557


තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ අද පැවති කාන්තා මීටර 800 ධාවන ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් ද තබමින් රන් පදක්කම දිනාගැනීමට තරුෂි කරුණාරත්න සමත්වුණි.
ඇයට විනාඩි 2.00යි තත්පර 00.66කින් තරගය නිමා කළාය.
එම ඉසව්වේ ලෝකඩ පදක්කම ගයන්තිකා අබේරත්න හිමි කරගත්තාය.

advertistmentadvertistment
advertistmentadvertistment