ශ‍්‍රී ලංකාව 139/8

95


ශ‍්‍රී ලංකාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන පන්දු වාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන සිව්වැනි තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේදී කඩුළු 08ක් දැවී ලකුණු 139ක් ලබාගත්තේය.පැතුම් නිස්සංක ලකුණු 46ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 27ක් ලබාගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment