ශ්‍රී ලංකාව 291/08

220

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පාකිස්තානයේ ලාහෝර් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරගයේ දී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදෙමින් සිය පන්දු වාර 50 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු 291ක් ලබා ගැනීමට සමත් විය.කුසල් මෙන්ඩිස් 92, පැතුම් නිස්සංක 41යි. පන්දු යැවීමේදී ගුල්බාන් නයිබ් 60/4යි.

advertistmentadvertistment
advertistmentadvertistment