ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම අවසන්

633


ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස් තරගයේ දී ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 506ක් ලබාගත්තේය.ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 145යි.දිනේෂ් චන්දිමාල් 124යි.දිමුත් කරුණාරත්න 80යි.පන්දු යැවීමේදී ෂකීබ් අල් හසන් 96/5ක් සහ එබඩොට් හුසේන් 148/4යි.බංග්ලාදේශය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 365යි.ඒ අනුව ශ්‍රී ලංකා පිළ පළමු ඉනිමට ලකුණු 141ක් ඉදිරියෙන් සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment