ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු

240

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී ඇත. එම ප්‍රතිඵල අනුව කොළඹ,ගම්පහ,කළුතර,මහනුවර,මාතලේ , කෑගල්ල, කුරුණෑගල, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් අවම ලකුණු සීමාව 153කි. එම දිස්ත්‍රික්කයන් හි දෙමළ මාධ්‍ය අවම ලකුණු සීමාව 144කි.නුවරඑළිය සහ ත්‍රිකුණාමලය සිංහල මාධ්‍ය අවම ලකුණු සීමාව 147කි.දෙමළ මාධ්‍ය 142කි.අම්පාර , පුත්තලම, අනුරාධපුරය, පොලොන්නරුව, බදුල්ල සහ මොනරාගල සිංහල මාධ්‍ය අවම ලකුණු සීමාව 148කි.

advertistmentadvertistment
advertistmentadvertistment