සද්ධාරතන හිමි අත්අඩංගුවට

2821

ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ රාජාංගනයේ සද්ධා රතන හිමියන් ව අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.උන් වහන්සේව අනුරාධපුර ප්‍රදේශයේ දී එලෙස අත්අඩංගුවට ගෙන ඇත..

advertistmentadvertistment
advertistmentadvertistment