සයිනොෆාම් එන්නත් මිලියන 2 ක් අද ශී‍්‍ර ලංකාවට

67

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත‍්‍රා මිලියන 2ක තොගයක් අද (28 දා) මෙරටට රැගෙන ඒමට නියමිතය.

 එම එන්නත් මාත‍්‍රා තොගය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගෙන ඇත. මේ අනුව ශී‍්‍ර ලංකාවට ගෙන්වා ඇති සමස්ත සයිනොෆාම් එන්නත් මාත‍්‍රා ප‍්‍රමාණය මිලියන 18ක් පමණ වන බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment