ස්වරාභිෂේක හෙට

119

සුභාවිත ගීත කලාව වෙනස්ම මගකට යොමු කළ සුනිල් එදිරිසිංහ ගැඹුරු හඬ පෞරුෂත්වයෙන් අපව ආමන්ත්‍රණය කරන අමරසිරි පීරිස් සමග තාරුණ්‍යයේ සොඳුරු ළයාන්විතයා කසුන් කල්හාර එකම වේදිකාවේ ගීත ගයන “ස්වරාභිෂේක’ ප්‍රසංගය 05දා රාත්‍රී 7.00 ට මියුසියස් විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැත්වේ.

මෙම ප්‍රසංගයේ සංගීතය නාද සංගීත කණ්ඩායම විසින් සපයනු ලබන අතර කථනයෙන් ගැමුණු වන්නිනායක සහභාගි වේ. “ස්වරාභිෂේක” ප්‍රසංගයේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය සී/ස උපාලි පුවත්පත් ආයතනයේ දිනපතා දිවයින සහ දිවයින ඉරිදා සංග්‍රහය පුවත්පත් විසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment