සිංහරාජයේ අලි ප්‍රහාරයකින් පස් දරු පියෙක් මරුට

324

සිංහරාජයේ වන අලින් දෙදෙනාගෙන් එකෙකු සිදු කළ ප්‍රහාරයෙන් රක්වාන මාණික්කාවත්ත ප්‍රදේශයේ 72 හැවිරිදි පස් දරු පියෙකුමරුමුවට පත්ව ඇත. ගමගේ සිරිසේන නම් පුද්ගලයෙකු මෙලෙස මරණයට පත්ව ඇතැයි පොතුපිටිය පොලිසිය පවසයි.මියගිය පුද්ගලයාට අයත් තේ ඉඩමක තේ දළු කඩා ඒවා රැගෙන විත් ආපසු ඊයේ රාත්‍රියේ තේ වත්තට යමින් සිටියදී මෙලෙස අලි ප්‍රහාරයට ලක්ව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment