සියඹලාණ්ඩුව සූර්ය පැනල ව්‍යාපෘතිය ටෙන්ඩර් දෙයි

400

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ටෙන්ඩර් කැඳවන ලද සියඹලාණ්ඩුව මෙගාවොට් 100ක බිම්ගත සූර්ය පැනල මගින් විදුලි උත්පාදනය කිරීමේ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පසුගිය 16 වැනිදා සිදු කර තිබේ.

දේශීය ආයෝජක සමූහයක් ලෙස ලක්දනවි ලිමිටඩ් සමාගම, වින්ඩ් ෆෝස් සමාගම සහ බ්ලූ සර්කල් පුද්ගලික සමාගම ඒකාබද්ධව ඉදිකිරීම් සිදු කරනු ලබන මෙම ව්‍යපෘතිය 2025 වසර අගදී අවසන් කර ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට නියමිතය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment