සිසුන්ට ෆයිසර් එන්නත

156

අවුරුදු 12 – 18 අතර වයසේ පසුවන ලක්ෂ 18ක් වන පාසල් ළමුන් වෙත කොරෝනා පාලනය සඳහා ෆයිසර් එන්නත ලබාදීමට රජය තීරණය කර ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව එම තීරණය ගෙන තිබේ. ඒ සඳහා තාක්ෂණික වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යංශයට නියෝග කර ඇත.

මීට අදාළ එන්නත් ලක්ෂ 40ක් ඔක්තෝබර් මාසයේ මෙරටට ලැබීමට නියමිතය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment