සුමිත්‍රා පීරිස් අද අවසන් ගමන් යයි!

246

අභාවප්‍රාප්ත මහා සිනමාවේදිනිය ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජනවාරි 21 (අද) සවස 6.00 ට බොරැල්ල කනත්ත සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

ඇයගේ දේහය ඊයේ (20දා) උදේ 10.00 ට කොළඹ 5, තිඹිරිගස්යායේ ගවර්ස් පටුමගේ අංක 15/2 දරන ඇගේ වැඩිමහල් සොහොයුරියගේ නිවසේ තැන්පත් කෙරිනි. අද සවස 4.00 තෙක් දේහයට මහජන ගෞරවය දැක්වීමට හැකිවෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment