හම්බෙගමුව පී සී 20 දා තෙක් රිමාන්ඩ්

831

බලන්ගොඩ සමනළ වැව නැරඹීමට පැමිණි තරුණියකට අතවර කළ බවට සැක කරන පොලිස් කොස්තාපල් ප්‍රසාද් අබේසේකර නමැත්තා බලන්ගොඩ මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු රාජපක්ෂ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 20 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි සමනළ වැව පොලිසියේ ස්ථානාධිපති ප්‍ර. පො. ප. රවීන්ද්‍ර ජයතිස්ස මහතා සඳහන් කළේය.
බලන්ගොඩ – එන්. එච්. පියසේන

advertistmentadvertistment
advertistmentadvertistment