හිරෙන් නිදහස් වූ රන්ජන්ට චිත්‍රපට 6 ක්

425

බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණීමෙන් පසු අලුත් චිත්‍රපට හයක රඟපෑම සඳහා තමාට ඉල්ලීම් ලැබී ඇතැයි ප්‍රවීණ රංගන ශිල්පී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවසීය.

මේ හැර තවත් අලුත් චිත්‍රපට කීපයක් සඳහා දැනට කතා බහ සිදු කරගෙන යන බවද රන්ජන් රාමනායක මහතා පැවසීය.

කවර මොහොතක හෝ තමාට ප්‍රජා අයිතිය ලැබේවී යැයි යන හැඟීමෙන් යුතුව පසුවෙන බවද ‘දිවයින ඉරිදා සංග්‍රහයෙන්’ ඇසූ පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම එසේ කීවේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment