2023 යාපනය රෝහලේ දරු උපත් 5510ක් සිදුවෙද්දී – බිළින්දෝ 47ක් මරු තුරුළට

48

2023 වසර තුළ යාපනය ශික්ෂණ රෝහලේදී දරු උපත් 5510 ක් සිදුව ඇති අතර ඉන් බිළිඳුන් 47 දෙනකු මියගොස් ඇති බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී. සත්‍යමූර්ති මහතා ඉකුත් 13 දා පැවසීය. මියගිය බිළිඳුන් 47 දෙනාගෙන් බිළිඳුන් පස්දෙනකු මියයෑම සම්බන්ධයෙන් විරෝධතා මතු වූ බවත් ඉන් සිද්ධීන් දෙකක් අධිකරණය දක්වා ගිය බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment