Ausichef Canola Oil මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙයි

262

ප‍්‍රභාත් විතාන

ලොව පිළිගත් අංක 1 පිසුම් තෙල් වර්ගයක් වන සියයට 100ක් ස්වාභාවික කොලෙස්ටරෝල් රහිත Ausichef Canola Oil පිසුම් තෙල් මෙරට වෙළෙඳපොළට හඳුන්වාදෙනු ලැබීය.

Ausichef Canola Oil හි විටමින් ඊ සහ කේ අඩංගු වන අතර ගැඹුරු තෙලේ බැදීමට යෝග්‍ය වන අතර පිසීමේ කටයුතු සඳහා තෙම්පරාදු කිරීම් සඳහා සහ සැලඞ් ආදී ඕනෑම ආහාරයක් සකසා ගැනීමට Ausichef Canola Oil භාවිතා කළ හැකිය.

Ausichef Canola Oil මෙරට තුළ බෙදාහැරීම IDEA සමූහයේ පූර්ණ අනුබද්ධිත Best Products Corparation මගින් සිදු කරනු ලබයි. දේශීය වෙළෙඳපොළ ඉක්මවා ගෝලීය වෙළෙඳපොළට ගුණත්වයෙන් ඉහළ – ඉදිරිපත් කිරීම මෙහි ප‍්‍රධාන අරමුණ වේ.

පසුගියදා කොළඹදී පැවතී උත්සවයකදී Ausichef Canola Oil මෙරට වෙළෙඳපොළට හඳන්වාදීම සිදු කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment