DFCC බැංකුවේ ළමා ඉතුරුම් ගිණුම් හිමියන්ට සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක්

40

DFCC බැංකුව DFCC Junior ළමා ඉතුරුම් ගිණුම් හිමියන් වෙනුවෙන් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් පසුගියදා ක්‍රියාවට නැංවිය.

මේ යටතේ, DFCC Junior ළමා ඉතුරුම් ගිණුම්වල රු. 7,500 ක් හෝ ඊට වැඩි මුදලක් තැන්පත් කරන විට එම ගිණුම් හිමියන්ට Digital Smart LED අත් ඔරලෝසුවක් හිමි වනු ඇත. මීට අමතරව මෙම ප්‍රවර්ධන වැඩසටහනේ විවිධ තල යටතේ තවත් තෑගි හිමිකර ගැනීමට එම දරුවන්ට අවස්ථාව හිමි වේ. තිරසාරත්වය හා අධ්‍යාපනය නැංවීම මෙන්ම ජීවන ඉලක්ක හඹා යාම දිරිගැන්වීම අරමුණු කරගෙන DFCC Junior නිරන්තරයෙන් විවිධාකාර වූ ක්‍රියාකාරකම් සංවිධානය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment