GMO සඳුදා වර්ජනයක

292


රජය ජාතික වැටුප් ප‍්‍රතිපත්තිය උල්ලංඝනය කිරීම සම්බන්ධව විරෝධය පාමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම මස 21 වැනිදා එක්දින සංකේත වැඩ වර්ජනයකට යොමුවන බව පවසයි.අද රැුස්වූ සංගමයේ මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගත් බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment