අකුරණ මුස්ලිම් පල්ලියකට ප්‍රහාරයක් ගැන කියූ අය හමුවේ

416

අකුරණ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට ප්‍රහාරයක් එල්ල වන බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ව්‍යාජ තොරතුරක් ලබාදුන් පුද්ගලයකු අද අලුයම හාරිස්පත්තුව ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment