අගහරුවාදා දුම්රියට සුභ වේවිද?

99

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ ලබන අඟහරුවාදා පැවැත්වෙන සාකච්ඡාවේ දී නිසි විසඳුමක් නොලැබුණහොත් සතියක වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති, සුමේධ සෝමරත්න මහතා පවසා සිටියේ එළැඹෙන 16 දින අමාත්‍යවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවේ දී යහපත් පිළිතුරක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment