අඩුමිලට ඉන්ධන දුරදිග යයි

1635


ඉන්ධන අඩු මිලට දියහැකි බවට මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විසින් කෝප් කමිටුව හමුවේ කළ ප්‍රකාශය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා විෂය භාර ඇමැතිවරයා ලෙස තමා සහ ඛණිජ තෙල් සංස්ථාවේ නිලධාරීන්ද සමග මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා නැවත කෝප් කමිටුව හමුවට කැඳවන ලෙස කංචන විජේසේකර මහතා කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාවෙත ට්විටර් පණිවුඩයක් මගින් ඉල්ලීමක් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment