අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ බදු ඉවතට

300


සියලුම ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ වලට පනවා ඇති සියලු බදු ඉවත් කරන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.එසේම සමෘද්ධි ලාභීන්ට ද මෙම මස සිට රුපියල් දහසක විශේෂ දීමනාවක් සහ විශ‍්‍රාමික වැටුප් ලාභීන්ට ද මෙම මස සිට සිය විශ‍්‍රාම වැටුපට රුපියල් පන්දහසක විශේෂ දීමනාවක් ලබාදීමටද තීරණය කළ බව මුදල් ඇමැතිවරයා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment