අතුරුදන් වූ අම්පාරේ ගැහැණු ළමුන් දෙදෙනා හමුවේ

1398

සතියක පමණ කාලයක සිට අතුරුදන්ව ඇති බවට වාර්තා වූ අම්පාර ඉගිනියාගල ප්‍රදේශයේ 15 හැවිරිදි ගැහැණු ළමුන් දෙදෙනා කැලණිය මීගහවත්ත ප්‍රදේශයේ නිවසක රැදී සිටිය දී සොයාගත් බව පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment