අදත් පැය 6 යි විනාඩි 45 ක් විදුලිය කැපේ

212

පවතින ඉන්ධන අර්බුදය හමුවේ විදුලිබල උත්පාදනය සීමාවීම නිසා සිදුකරන විදුලි කප්පාදුව යටතේ අද (09 දා) අදාළ ප‍්‍රධාන කලාප දෙකට පැය 03 විනාඩි 45 ක් සහ පැය 03 ක් ලෙසින් විදුලිය කපාහැරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර දී ඇත.

ඒ අනුව ්ල ඊල ක්‍ල ෘල ෑල ත්‍ල ඨල ්‍යල ෂල න්‍ යටතේ ඇති කලාපය වෙත පෙරවරු 8.00 ත් පස්වරු 6.00 ත් අතර කාලය තුළ පැය 2 ක් සහ මිනිත්තු 30 ක් විදුලිය කපාහැරේ.

එම කලාපයේ සවස් කාලයේ පස්වරු 6.00 ත් රාතී‍්‍ර 11.00 ත් අතර කාලය තුළ පැය 1 යි විනාඩි 15 ක් විදුලිය කපාහැරේ.

දෙවැනි කලාපය ලෙස වෙන්කර ඇති ඡුල ූල ඍල ීල ඔල ඹල ඪල උ සඳහා පෙරවරු 9.00 ත් පස්වරු 5.00 ත් අතර පැය 02 ක් සහ පස්වරු 5.00 ත් රාතී‍්‍ර 9.00 ත් අතර පැය 01 ක් ලෙස විදුලිය කපාහැරේ.

advertistmentadvertistment
advertistmentadvertistment