අදත් 1958 කට සුවයි

244

කොවිඩ් ආසාදිතව සිටි 1958 දෙනෙකු සුවය ලබා අද (02) දින රෝහල්වලින් පිටව ගොස් ඇත.
ඒ අනුව මෙරට සුවවූ එම ප්‍රමාණය 280,868 දක්වා ඉහළ ගොස් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment