අන්තරේ කැදවුම්කරු ඉන්න තැන

356

දින 90ක රැදවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් හා හෂාන්ත ගුණතිලක යන අය තංගල්ල මධ්‍යම රැදවුම් කදවුරේ සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. සතියේ දින තුනකට වරක් ඔවුන් බැලීමට දෙමාපියන්ට සහ පවුලේ සාමාජිකයින්ට අවසර ලබා දී ඇතැයි ද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment