අමාදම් සිසිලස ධර්ම දේශනා මාලාවේ 213 වැන්න

205

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහෝ දිනකමපවත්වන ”අමාදම් සිසිලස’’ ධර්ම දේශනා මාලාවේ 213 වැන්න නිකිණි පුන් පොහොය යෙදෙනු ඊයේ (22දා* පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

අමාදම් සිසිලස ධර්ම දේශනා මාලාවේ  213 වැන්න

මෙවර ධර්ම දේශනාව සඳහා වැඩම කළේ ශ‍්‍රී ලංකා ශ්වේජින් නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පොකුණුවිට ශ‍්‍රී විනයාලංකාරාමවාසී, ආචාර්ය කුකුල්පනේ සුදස්සී නාහිමියන්ය.

 ප‍්‍රඥාවන්ත දැහැමි ජන සමාජයක් උදෙසා බුදු දහමේ සිසිලස බෙදාදීමේ අරමුණ පෙරදැරිව සෑම පුන් පොහෝ දිනකම මෙම ”අමාදම් සිසිලස’’ ධර්ම දේශනා මාලාව පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment