අයාලේ යන සුනඛයා විදේශිකයකු ඇතුළු 10ක් සපාකයි

135

යාපනය නගරයේ අයාලයේ යන සුනඛයකු විසින් ඉකුත් 10දා විදේශිකයකු ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකු සපා කා තිබේ.

අදාළ සුනඛයා අල්ලා ගැනීමට නගර සභා නිලධාරීන් පැමිණියද සුනඛයා එම ස්ථානයේ නොසිට ඇත. ඒ හේතුවෙන් සුනඛයා අල්ලා ගැනීමට නොහැකිව තිබේ.

අදාළ සුනඛයා පිළිබඳ තොරතුරක් දන්නේ නම් වහාම යාපනය නගර සභාව දැනුවත් කරන ලෙස යාපනය නගරයට පැමිණෙන ජනතාවගෙන්

නගර සභාව ඉල්ලා සිටී. මෙම සුනඛයාගේ සපා කෑම හේතුවෙන් පෙරේදා 10දා යාපනය නගරය කලබලකාරී ස්වරූපයක් ගත්හ.
මුලතිව් ප‍්‍රසන්න ප‍්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment