අවසන් තරගයේ සහ තරගාවලියේ වීරයනුත් ශ්‍රී ලංකාවේ

901

ඩුබායි හිදී පැවති 2022 වසර ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද පැවති අවසන් මහා තරගයේ වීරයා බවට භානුක රාජපක්ෂ ද තරගාවලියේ වීරයා බවට වනිදු හසරංග ද පත් වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment