ඉම්රාන් සහ හිටපු විදේශ ඇමැති වසර 10 ක් හිරගෙට

215

පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට හා හිටපු විදේශ ඇමැති ෂා මොහොමඩ් කුරේෂිට වසර දහය බැගින් සිර දඬුවම් ලබාදීමට එරට අධිකරණය තීරණය කර ඇත.

රාජ්‍ය රහස් හෙළි කිරීමේ චෝදනා මත විශේෂ අධිකරණයක් මගින් මෙම දඬුවම් ලබාදී ඇත.

හිටපු අගමැතිවරයා හා හිටපු විදේශ ඇමැතිවරයා දැනටමත් වෙනත් නඩුවල වැරදිකරුවන් වීම නිසා සිරදඬුවම් විඳිමින් සිටිති.

කෙසේ නමුත් ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ මේ නඩු විභාගය හාස්‍යජනක බවයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment