උද්ධමනය 6.2% දක්වා ඉහළට

320

ඉකුත් සැප්තැම්බර් මස උද්ධමනය සියයට 6.2 ක් දක්වා අඩු වී තිබේ. පසුගිය අගෝස්තු මස පැවැති උද්ධමනය සියයට 6.7 ක් විය.

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ලක්‍ෂ්‍යමය පදනම මත මේ උද්ධමනය ගණනය කර ඇත.

ගිය වසරේ සැප්තැම්බර් මාසයේ පැවැති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ උද්ධමන අගය අඩු වීමට පූර්ණ වශයෙන් හේතු වූ බව මහ බැංකුවේ සංඛ්‍යාත දෙපාර්තමේන්තුව පවසයි.

සැප්තැම්බර් මස වාර්තා වූ ජාතික පාරිභෝගික මිල දර්ශක අගය 147.5 ක් විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Inflation rises

advertistmentadvertistment
advertistmentadvertistment