උපාලි විජයවර්ධන මැතිතුමාගේ 41 වැනි ගුණ සමරුවට වීරසිංහ හෝල්ඩින්ස් වෙතින් දන්සලක්

473

උපාලි විජයවර්ධන මැතිතුමාගේ 41 වැනි ගුණසමරුව පසුගිය 13 වැනිදාට යෙදී තිබුණි. ඒ නිමිත්තෙන් ඉකුත් 14 වැනිදා කිරිල්ලවල, වීරසිංහ මෑන්පවර් සහ වීරසිංහ හෝල්ඩින් ආයතන අනුග්‍රහයෙන් වීරසිංහ රසහල අසලදී දේශීය පළතුරු බීම, කොළ කැඳ, චොකලට් සහ ටොෆි දන්සලක් සංවිධානය කර තිබූ අතර එම අවස්ථාවට මහා සංඝරත්නය වැඩම කර සිටි අයුරු සහ දන්සලට සහභාගි වූ පිරිස ඡායාරූපයේ දැක්වේ.

උපාලි විජයවර්ධන මැතිතුමාගේ 41 වැනි ගුණ සමරුවට වීරසිංහ හෝල්ඩින්ස් වෙතින් දන්සලක්
advertistmentadvertistment
advertistmentadvertistment