උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍ර දෙක නැවත වරක්

136

මෙවර උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ 1 සහ 2 කොටස් දෙකම නැවත පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිදුවීමක් වාර්තාවීමත් සමග එම ප්‍රශ්න පත්‍ර දෙක අවලංගු කිරීමට පියවර ගත්තේය.ඒ අනුව මෙවර උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස පෙබරවාරි මස 01 වැනිදා බ්‍රහස්පතින්දා උදෑසන 08.30 සිට 11.40 දක්වා පැවැත්වෙයි.එහි පළමු කොටස එදින පස්වරු 01.00 සිට පස්වරු 03.00 දක්වා පැවැත්වෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment