ඔලිම්පික් ගිය කී‍්‍රඩකයන්ට අගමැතිගෙන් සුබ පැතුම්

99

ජපානයේ ටෝකියෝ නගරයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලට සහභාගි වෙන ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයන් සියලූ දෙනාට තම සුබපැතුම් පිරිනමන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින’ට ඊයේ (21 දා* පැවසීය.
 
 ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් ලබාදෙන ජයග‍්‍රහණය තුළින් ශී‍්‍ර ලංකාවට කීර්තික් අත්වෙන බවද අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කළේය.
 
 ජයග‍්‍රහණය වෙනුවෙන් තිබෙන උත්සාහය සහ උනන්දුව අනුව ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුවිය හැකි බවද අග‍්‍රාමාත්‍යවරයා කීවේය.
 
 එමෙන්ම ලොව දරුණු වසංගතයක් පවතින අතරතුර පවත්වන ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කටයුතු සාර්ථක කර ගැනීමට හැකි වේවා යැයි ද අගමැතිවරයා තව දුරටත් සඳහන් කළේය.
 
 
– නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment