කථානායක සහ අරගලකරුවන් අතර සාකච්ඡාවක්

673

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ අරගලකරුවන් නියෝජනය කරමින් එහි නායකයින් ලෙස හඳුනාගත් විසිපස් දෙනෙකු සමග අද සවස 2.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී සාකච්ඡාවක් පැවැත්වේ මෙහිදී පිහිටුවීමට නියමිත සර්වපාක්ෂික ආණ්ඩුව පිළිබඳව ඔවුන්ගේ යෝජනා ලබා ගැනීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment