ක්ෂෙනුකා ඉන්දියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට

125

ඉන්දියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

වත්මන් මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතාගේ ධුර කාලය සැප්තැම්බරයෙන් අවසන් වේ.

සෙනෙවිරත්න මහත්මිය මීට පෙර නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙසත්, එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරිය ලෙසත් පසුව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙසත් කටයුතු කර තිබේ.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment