කැටගොඩ නැවතත් පාර්ලිමේන්තුවට

176

රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වන මන්තී‍්‍ර අසුන සඳහා හිටපු මන්තී‍්‍ර ජයන්ත කැටගොඩ මහතා පත් කිරීමට ශී‍්‍රලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත.
කැටගොඩ මහතා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පත් වීම පිණිස සිය මන්තී‍්‍ර ධුරය කැප කරනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment