කැලණිය සරසවි සිසුන්ට ඇප

108


කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඊයේ රාත්‍රී පැවැත්වූ උද්ඝෝෂණයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ශිෂ්‍යයින් 06 දෙනා අද මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු ඇප මත නිදහස් කර ඇත.එක් අයෙකුට රුපියල් පනස්දහස බැගින් ශරීර ඇප මත මෙසේ මුදාහැරීමට නියෝග කර ඇත.මේ අතර මෙම උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමේදී තුවාල ලැබූ සිසුන් දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලේ ද ශිෂ්‍යාවක් රාගම රෝහලේ ද ප්‍රතිකාර ලබති.

advertistmentadvertistment
advertistmentadvertistment