කැලණි රජ මහා විහාරයේ මහ පෙරහැර අද

121

ඓතිහාසික කැලණිය රජ මහා විහාරයේ දුරුතු මහ පෙරහැර අද (5 දා) රාත්‍රි 8.30 ට වීථි සංචාරය කෙරෙයි. පෙරේදා පැවැති උඩ මළුව පෙරහැරේ ධාතු කරඬුව වැඩමවීමට හෙලේනා විජයවර්ධන පරපුරේ දුමින්ද ආටිගල මහතා එක්වූ අයුරු. බස්නායක නිලමේ තැන්පත් ධම්මික ආටිගල මහතා ද අසල වෙයි. කොළඹ නාගරික මන්ත්‍රීවරයකුද වන දුමින්ද ආටිගල මහතා, ධම්මික ආටිගල මහතාගේ පුත්‍රයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment