කි‍්‍රකට් ආයතනයෙන් මූල්‍ය පරිත්‍යාගයක්

152


අත්‍යවශ්‍ය බෙහෙත් ද‍්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ශී‍්‍රලංකා කි‍්‍රකට් ආයතනය විසින් මූල්‍ය පරිත්‍යාගයක් සිදු තර ඇත.
ඒ අනුව රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා ඇමරිකන් ඩොලර් මිලියනයක් සහ පිළිකා රෝහල වෙනුවෙන් තවත් ඇමරිකන් ඩොලර් මිලියනයක් පරිත්‍යාග කළ බව එම ආයතනය නිවේදචනයක් නිකුත් කරමින් කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment