ග්‍රහ උච්චත්වයේ ශූභාශුභ

4562

සෞරග්‍රහ මණ්ඩලයේ රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රද්‍යාහු සහ කේතු යන නවග්‍රහයන් මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යද්‍යා, තුලද්‍යා, වෘශ්චික, ධනු, මකර, කුම්භ සහ මීන යන රද්‍යාශීන්හි නීච භද්‍යාවයට පත්වන්නද්‍යා සේම නීච රද්‍යාශියෙන් හත්වැනි රද්‍යාශිය ඒ ඒ ග්‍රහයද්‍යාගේ උච්ච රද්‍යාශිය වන්නේය.

රවි ග්‍රහයද්‍යා, තුලද්‍යා රද්‍යාශියේදී නීච භද්‍යාවයට පත්වන අතර උච්ච භද්‍යාවයට පත්වන්නේ මේෂ රද්‍යාශියේදීය.

සඳු ග්‍රහයද්‍යා වෘශ්චික රද්‍යාශියේදී නීච භද්‍යාවයට පත්වන අතර උච්ච භද්‍යාවයට පත්වන්නේ වෘෂභ රද්‍යාශියේදීය.

කුජ ග්‍රහයද්‍යා කටක රද්‍යාශියේදී නීච භද්‍යාවයට පත්වන අතර උච්ච භද්‍යාවයට පත්වන්නේ මකර රද්‍යාශියේදීය.

බුධ ග්‍රහයද්‍යා මීන රද්‍යාශියේදී නීච භද්‍යාවයට පත්වන අතර උච්ච භද්‍යාවයට පත්වන්නේ කන්‍යද්‍යා රද්‍යාශියේදීය.

ගුරු ග්‍රහයද්‍යා මකර රද්‍යාශියේදී නීච භද්‍යාවයට පත්වන අතර උච්ච භද්‍යාවයට පත්වන්නේ කටක රද්‍යාශියේදීය.

ශුක්‍ර ග්‍රහයද්‍යා කන්‍යද්‍යා රද්‍යාශියේදී නීච භද්‍යාවයට පත්වන අතර උච්ච භද්‍යාවයට පත්වන්නේ මීන රද්‍යාශියේදීය.

ශනි ග්‍රහයද්‍යා මේෂ රද්‍යාශියේදී නීච භද්‍යාවයට පත්වන අතර උච්ච භද්‍යාවයට පත්වන්නේ තුලද්‍යා රද්‍යාශියේදීය.

රද්‍යාහු ග්‍රහයද්‍යා වෘශ්චික රද්‍යාශියේදී නීච භද්‍යාවයට පත්වන අතර උච්ච භද්‍යාවයට පත්වන්නේ වෘෂභ රද්‍යාශියේදීය.

කේතු ග්‍රහයද්‍යා වෘෂභ රද්‍යාශියේදී නීච භද්‍යාවයට පත්වන අතර උච්ච භද්‍යාවයට පත්වන්නේ වෘශ්චික රද්‍යාශියේදීය.

  1. රවි ග්‍රහයද්‍යා උච්ච භද්‍යාවයට පත්වන්නේ මේෂ රද්‍යාශියේදීය. රවි ග්‍රහයද්‍යා උච්ච භද්‍යාවයට පත්වීමෙන් මිනිසද්‍යා පිරිහේ යැයි සිතද්‍යා නොගත යුතුය. සද්‍යාමද්‍යාන්‍ය මිනිසද්‍යාගේ රවි උච්ච වූ විට ස්ථිරත්වයත්, සෘජු භද්‍යාවයත්, අවංක භද්‍යාවයත්, අභිමද්‍යානයත්, ආඩම්බර කමත්, හිස පහත් නොකරන ගතියත්, ආත්ම විශ්වද්‍යාසයත්, එඩිතර කමත්, උදයෝගිමත් කමත්, නිරෝගීමත්ව ජීවත් වීමටත් හේතුයි.
  2. සඳු ග්‍රහයද්‍යා උච්ච භද්‍යාවයට පත්වන්නේ වෘෂභ රද්‍යාශියේදීය. සඳු ග්‍රහයද්‍යා උච්චව සිටියදී උපන් තැනැත්තේ හිතින්, ගතින් දෙකින්ම පිරිසිදුය. කරුණද්‍යාවන්ත, ත්‍යද්‍යාගවන්ත ලෞකික දියුණුව නොසිතන ආධ්‍යද්‍යාත්මික වශයෙන් උසස් වීමට සිතන, අනුන්ට යහපත් අයෙකි. ලෞකික වශයෙන් දේපළ රැස් කිරීමෙන් ධනයෙන් දියුණු වන්නේ බොහොම කලද්‍යාතුරකිනි. දුක් කරදර අවස්ථද්‍යාවකදී උවත් නොසෙල්වී සිටිය හැකිය. හොර බොරුවලට කැමැති නැත. පිරිසිදුකමට, අලංකද්‍යාරයට, සංගීතද්‍යාදියට කැමතිය. ප්‍රිය සෞඛ්‍ය පෙනුමකින් යුත් කෙනෙක් වෙයි. සඳු ග්‍රහයද්‍යා උච්ච වීම ස්ත්‍රීන්ට හොඳ බව කියද්‍යා තිබේ.
  3. කුජ ග්‍රහයද්‍යා උච්ච භද්‍යාවයට පත්වන්නේ මකර රද්‍යාශියේදීය.කුජ ග්‍රයද්‍යා උච්චව උපන් තැනැත්තෝ යම්කිසි දෙයක දක්‍ෂයෝ වෙති. අධික ආඩම්බරකද්‍යාරයන් නිසද්‍යා ඔවුන්ට නොයෙක් කරදරවලට හද්‍යා විපත්වලට භද්‍යාජනය වීමට සිදුවේ. ඒ මොනවද්‍යා වුණත් තමද්‍යාගේ එඩිතර ගතිය පොඩ්ඩක්වත් අඩුකර ගන්නේ නැත. ඒ නිසද්‍යාම එවැනි අයට බලවත් අයගෙන් උදව් උපකද්‍යාර ලැබෙන්නේ ද නැත. එසේ වුවත් කිසි විටෙක ඔළුව පද්‍යාත් කිරීමට නොසිතයි. එවැන්නන්ට මහජනයද්‍යාගේ හොඳහිත දිනද්‍යාගෙන කටයුතු කිරීම අමද්‍යාරුය. කුජ ග්‍රහයද්‍යා උච්ච වූ විට කිසිම දෙපිටකද්‍යාට්ටු ගතියක් නැත. වද්‍යාසි අවද්‍යාසි කුමක් වුවත් එක එල්ලේම සිටියි, කියන එක කියයි කරන එක කරයි.
  4. බුධ ග්‍රහයද්‍යා උච්ච භද්‍යාවයට පත්වන්නේ කන්‍යද්‍යා රද්‍යාශියේදීය. බුධ උච්ච වී උපන් මනුෂ්‍යයද්‍යාට සියුම් ඥද්‍යානය ඇත. හැම විටම ඥද්‍යානවන්ත ගතියක්ම ප්‍රදර්ශනය කරයි. වචන පිරිසිදුය. නිකරුණේ බොරු නොකියයි. අප්‍රයෝජන වද්‍යාචද්‍යාල කතද්‍යා නොකරයි. සියුම් ඉගෙනීම ලබයි. වචනයෙහි ගෞරවය දන්නෙක් වේ. හොඳ දේට නරක යැයි නොකියයි. කරන දේ කරන බවම පවසයි. බුධ ග්‍රහයද්‍යා උච්ච වීමෙන් ගතිගුණ උද්දීපනය වෙයි.
  5. ගුරු ග්‍රහයද්‍යා උච්ච භද්‍යාවයට පත්වන්නේ කටක රද්‍යාශියේදීය. ගුරු උච්ච වී උපන් මිනිසද්‍යා මහත්මද්‍යා ගතිය ආරක්‍ෂද්‍යා කර ගැනීමට සිතයි. හිරු උතුරට යන ගමනෙහි මුදුන කටක රද්‍යාශියයි. එය ලෞකික රද්‍යාශියක් නොවේ. ඥද්‍යානය හද්‍යා ගුණයම මූලිකව පවතින සියුම් ගතිගුණ ඇති උසස්ම තැන වූ එතැනදී ගුරු ග්‍රහයද්‍යා උච්ච භද්‍යාවයට පත්වෙයි. එසේ උච්ච වූ ගුරු ග්‍රහයද්‍යා මනුෂ්‍යයද්‍යා ගුණයෙන් ද, ආධ්‍යද්‍යාත්මික වශයෙන් ද පෙනුමෙන් හද්‍යා ශරීරයෙන් ද උසස් තත්ත්වයට පමුණුවයි. කටකය හිමි චන්ද්‍රයද්‍යා ගුරුගේ අති මිත්‍රයද්‍යාය.
  6. ශුක්‍ර ගහයද්‍යා උච්ච භද්‍යාවයට පත්වන්නේ මීන රද්‍යාශියේදීය. ශුක්‍ර ග්‍රහයද්‍යා උච්ච වී සිටින මිනිසුන් මුළු ජීවිත කද්‍යාලය පුරද්‍යාම සැපසේ එක ලෙස කද්‍යාලය

ගතකරයි. සැහැල්ලු රස ආහද්‍යාර, අකලට මහලු නොවන තරුණ පෙනුම, සෞන්දර්යයට වුවමනද්‍යා දේ ලැබීම, විශේෂයෙන්

ස්ත්‍රීන්ගෙන් හද්‍යා සද්‍යාමද්‍යාන්‍යයෙන් සියල්ලන්ගෙන්ම සැලකිලි ලැබීම, ඇහුම්කන් දීමට ප්‍රිය වද්‍යාග් චද්‍යාතුර්යය ඇතිවීම,

කද්‍යාමභෝගි වීම, භද්‍යාර්යද්‍යාව හෝ ස්වද්‍යාමියද්‍යා සමග යහතින් වද්‍යාසය කිරීම සිකුරු ග්‍රහයද්‍යා උච්චවූවන් සතුය.

  1. ශනි ග්‍රහයද්‍යා උච්ච භද්‍යාවයට පත්වන්නේ තුලද්‍යා රද්‍යාශියේදීය. ශනි ග්‍රහයද්‍යා උච්ච වූ විට ශනිට අයිති

නෛසර්ගික බලය හෙවත් දුකටම අධිපතිකම හීනවී සැපයට යොමුවෙයි. ශනි ග්‍රහයද්‍යා බලවත්ව ශුභ දෘෂ්ටි ලබද්‍යා හොඳ තැනක සිටින්නේනම් දුක් විඳීමේදී ඇති ඉවසීම පිරිමසද්‍යාගෙන කටයුතු කිරීමේ ශක්තිය, රහස් හෙළි නොකිරීම, හිතු දේ ජය පරද්‍යාජය නොසලකද්‍යා එසේම කිරීම, ආත්ම දමනය, ආගමික භක්තිය, විපතට කලින් භය වීමේ සූදද්‍යානම, සත්‍යවද්‍යාදී වීම, පුණ්‍ය කටයුතුවල යෙදීම, භද්‍යාවනද්‍යානුයෝගි වීම, චිත්ත ඒකද්‍යාග්‍රතද්‍යාවය, ඉතද්‍යා කරුණද්‍යාවන්ත වීම, කල්පනද්‍යාකර බලද්‍යා කටයුතු කිරීම, රෝගීන්ට, අසරණයන්ට සංග්‍රහ කිරීම ශනි බලවත් වීමෙන් සතුය. ශනි උච්ච වීමෙන් ආගිය තැන සැප ලැබේ.

  1. රද්‍යාහු ග්‍රහයද්‍යා උච්ච භද්‍යාවයට පත්වන්නේ වෘෂභ රද්‍යාශියේදීය. වෘෂභ රද්‍යාශියේ උච්ච වන රද්‍යාහු ග්‍රහයද්‍යා අධික ගුණ දෙන බව සඳහන් වේ. ස්ථිර ලෙස එක පිළිවෙළකට කටයුතු කරගෙන යෑමට පුළුවන්ය. රද්‍යාහු ග්‍රහයද්‍යාගේ තිබෙන කලබල ගතිය බොහෝදුරට අඩු කරයි. ඉගෙනීමට පුළුවන්කම ලැබේ. මොකක් හරි එක දෙයක් නොනවත්වද්‍යා පිළිවෙළකට කලක් කරගෙන යෑම නිසද්‍යා උසස් තත්ත්වයක් හද්‍යා ප්‍රසිද්ධියක් ලැබීමට පුළුවන. ශරීර ශක්තිය ගෙනදෙන පිහිටීමකි. මිත්‍රකම් කල් පවත්වද්‍යාගෙන යෑමට පුළුවන්කම තිබේ. ගෙදරදොර ජීවිතය සද්‍යාර්ථක ලෙස ප්‍රීතියෙන් ගත කිරීමට පුළුවන්ය.
  2. කේතු ග්‍රහයද්‍යා උච්ච භද්‍යාවයට පත්වන්නේ වෘශ්චික රද්‍යාශියේදීය. කේතු ග්‍රහයද්‍යා වෘශ්චික රද්‍යාශියේ සිටීම ඥද්‍යානය ගෙනදෙන පිහිටිමකි. විශේෂයෙන් ගුප්ත ශද්‍යාස්ත්‍රය ඉගෙනීමට අපහසු නැත. මුහුණට ඉදිරිපත්වී විරුද්ධවද්‍යාදී කම් පද්‍යාන්නට අන්‍යයෝ නොඑති. එහෙත් රහසේ විරුද්ධකම් පද්‍යාති. දියුණුවට ඊර්ෂ්‍යද්‍යා කරති. කල් යෑමේදී මුල් කද්‍යාලයට වඩද්‍යා හුඟක්ම වෙනස් කෙනෙක් වෙයි. පොතට පතට, ලිවීමට කියවීමට ආශද්‍යා කරන්නෙක් වෙයි. බද්‍යාල කද්‍යාලයට වඩද්‍යා කල් යෑමේදී උගත්කමට වඩද්‍යා බොහෝ නුවණ ඇත්තෙක් වෙයි. හිතේ ස්ථිර ගතියක් තිබේ. යමක් ඉක්මනට කරන්නට හිතුවොත් එසේ කිරීමට ද පුළුවන.

උපද්‍යාලි ආරියරත්න
දේශමද්‍යාන්‍ය ජ්‍යොතිර් විද්‍යා විභූෂණ,
ජ්‍යොතිර්වේදී, සද්‍යාමදද්‍යාන විනිශ්චයකද්‍යාර (මු.දි)
අංක 26, සුදර්ශන මද්‍යාවත,
දෙමටගොල්ල, උකුවෙල.
දු.ක.අ. 0779179162.

advertistmentadvertistment
advertistmentadvertistment