ගායන ශිල්පී සුනිල් සිරිවර්ධන අභාවප්‍රාප්ත වෙයි

176

ජනප්‍රිය ගායන ශිල්පී මධුමාධව අරවින්දගේ හා රංගන ශිල්පී ධනංජය සිරිවර්ධනගේ පියාණන් වූ ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් සිරිවර්ධන මහතා පෙරේදා අභාවප්‍රාප්ත විය.

මියයන විට 82 වැනි වියේ පසු වූ සුනිල් සිරිවර්ධන මහතා විශාරද චන්ද්‍රිකා සිරිවර්ධනගේ ද සොහොයුරා විය. ඇය සමඟ ජනප්‍රිය ගීත කිහිපයක් ද ඔහු ගායනා කර ඇත. ඒ අතර “රණ්ඩුවෙවී … යාලුවෙවී” ගීතය ද වෙයි. ඔහුගේ අවසන් කැමැත්ත පරිදි එදිනම සවස වැලිසරදී අවසන් කටයුතු සිදුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment