ගාල්ලේ උද්ඝෝෂණය දිගටම

251


ගෝල්ෆේස් තනිනොකරමු තේමාව යටතේ ගාල්ල බස් නැවතුම අසල පැවැත්වෙන උද්ඝෝෂණයක කූඩාරමක් ඉවත් කිරීමට පොලිසිය අද උත්සාහා කිරීමේදී උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.මෙම උද්ඝෝෂණය ඉකුත් 15 වැනිදා ආරම්භ විය.මෙහිදී නීතීඥවරුන් පිරිසක් මැදිහත්වී පොලිසිය සමග සාකච්චා කිරීමෙන් පසු ගැටුම සමතයකට පත් විය. උද්ඝෝෂණය දිගටම පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment