ගෑස් නැවක් හෙට එයි

176


එල්පී ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක් රැගත් නැවක් හෙට දහවල් කොළඹ වරායට පැමිණෙන බව ලිට්‍රෝ සමාගම පවසයි.එම ගෑස් ගොඩබෑමෙන් පසු ජුනි 01 වැනිදා සිට බෙදාහැරීම් කටයුතු සිදු කරන බවද සඳහන් කරයි.එතෙක් ගෑස් මිලදී ගැනීමට පෝලිම්හි රැඳී නොසිටන ලෙස ලිට්‍රෝ සමාගම පාරිභෝගිකයිනට දැනුම් දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment