ගුරු වැටුප් විෂමතා විසඳන කෙටුම්පත කැබිනට් හමුවට

433

ගුරු වැටුප් විෂමතාව සමනය කිරීම පිළිබඳ කෙටුම්පත ඊයේ (26 දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

මේ පිළිබඳව අද (27 දා) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය ජී’ එල්’ පීරිස් මහතා හා ගුරු වෘත්තිය සමිති නියෝජිතයන් අතර සාකච්ඡුාවක් පැත්වීමට නියමිතය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment